....Sachi's Blog Note::.::THIS BLOG WRITTEN IN SINHALA UNICODE.::..::Sachi's Blog Note....

January 23, 2011

අයින්ස්ටයින්ගේ ඔරලෝසුව!


දිනක් අයින්ටයින් වෙත පැමිනි මිනිසෙක් අයින්ස්ටයින් වෙත ඔරලොසු තුනක් පෑවේය.එකක වෙලාව විනාඩි ගණනක් වැඩියෙන් ගමන් කරන්නකි.අනෙකේ වෙලාව විනාඩි ගණනක් අඩුවෙනි.අන්තිම එක අන්තිමය.එහි වෙලාව යන්නෙම නැත.මදක් කල්පනා කරන්න ඔබ තෝරා ගන්නේ කුමක්ද?කෙසේ නමුත් දෙවරක් නොසිතා එය රැගෙන පැමිණි පුද්ගලයාට උදවුවක් ලෙස මේ  මහා බුද්ධිමතා මිලදී ගත්තේ වේලාව නැවතී ඇති ඔරලොසුවයි!පසුව මේ ගැන ඔහුගෙන් විමසු විට ඔහු පවසා ඇත්තේ මුල් ඔරලොසු දෙක කිසි විටකත් නිවැරදි වේලාවක් නොපෙන්වන බවයි.නමුත් වේලාව නැවතී ඇති ඔරලොසුව අඩුම තරමේ දවසට දෙපාරක් නිවැරදි වේලාව පෙන්වන බවයි.
දැන් ඔබේ වාරයයි. ඔබ තෝරා ගන්නේ කුමක්ද?


Share

5 comments:

  1. එකනේ ඒ පුද්ගලයා "අයින්ටයින්" වුනේ.

    ReplyDelete
  2. ඒ අයනිස්ටයින්,අපි ලයින්ස්ටයින් නේ....

    ReplyDelete
  3. eya ehema hitiyata apita ada puluvanda nathichcha oralosuvak badan inna. oya vade api kalaanam minussu apita pissu kiyala kiyay : )

    ReplyDelete
  4. ඇයි දෙයියනේ ගත්තට පස්සෙ ඕකේ වෙලාව හදාගන්න පුලුවන්න් නේ..

    ReplyDelete