සැහෙන දවසකින් බ්ලොග් එක පැත්තේ ආවේ පොඩි වෙනස්කම් කීපයක් කරන්න හිතාගෙන.Design tab එකට කෙටුවේ පරණ පුරුද්දට. ඒත් නුපුරුදු කොටසක් දැක්කා.මේක ගොඩක් දෙනෙකුට උවමනා වෙන ටූල් එකක් නිසා නිකම් පොස්ට් එකක් දන්නා හිතුනා.
Favicon කියලා කියන්නේ අපිට හොඳින් දැකල පුරුදු දෙයක්. අපේ වෙබ් පිටුවට හෝ බ්ලොග් එකටම කියලා අනන්‍යතාවක් ගොඩනගා ගන්න පුළුවන් තරමේ හැගීමක් දෙන්න පුළුවන් Icon එකක් තමා Favicon කියලා කියන්නේ. මේ රූප බලපුවම අපිට එක හොඳින් පැහැදිලි වෙනවා.
තවත් එක දෙයක් තියනවා.ඔබට Favicon සදා ගත හැකි ක්‍රම ගොඩක් තියනවා.නිකමට ගූගල් සර්ච් එකක් දාලා බලන්න.මන් පාවිච්චි කරපු එකක් තියනවා. www.favicon.ccඅවශ්‍ය අයට තමන්ගේ gif,jpg වගේ format එකක තියෙන Image එකක් උනත් Convert කරගැනීමේ පහසුව තියනවා.
හොද ලිපියක් ...
ReplyDeleteමතකද ඉස්සර කාපු කටු අයිකන් අප්ලෝඩ් කරන්නයි url ගන්නයි, කෝඩින් දාන්නයි. දැන් ඒ සේරම ලේසි වෙලා.... ඒකෙන් වෙන්නෙ අපි මැට්ටො වෙන එක නෙමේද?
ReplyDelete