....Sachi's Blog Note::.::THIS BLOG WRITTEN IN SINHALA UNICODE.::..::Sachi's Blog Note....

October 31, 2011

පුළුවන්නම් කියහල්ලා-02.ජ්‍යාමිතිය දන්නවාද?

මේ ගැටලුව විසඳීමට තරම් මීටරයක් ඔබට ඇතත් නැතත් මේ සඳහා විනාඩි දෙකකට වඩා ගත නොකරන්න.



O-කේන්ඳ්‍රය
OP-6 cm
QR-10 cm
OSRT-ඍජුකොණාස්‍රයක්

ST කොපමණ දිගද?







Share

10 comments:

  1. සරල ජ්යාමිතිය
    ඔය රිජිකෝනාස්‍රයේ කොන් හතර යා කරන රේකා මොකක් ඇන්දත් සමානයි..

    OR = OP නිසා (OP = radius)
    http://www.mathopenref.com/radius.html

    OR = ST = OP = 6cm

    http://sinhalenscience.blogspot.com/

    ReplyDelete
  2. 6cm. GRE ප්‍රස්නයක් වගේ..

    ReplyDelete
  3. 6 cm නේ easy ප්‍රශ්නයක්නේ ..
    ST = OR
    OR = OP
    OP = 6cm
    ST = 6cm ..

    ReplyDelete
  4. මීටරේ සවුත්තු වෙලා. මට නම් උත්තරේ එන්නෙම නෑ.

    ReplyDelete
  5. පයිතගරස් ප්‍රමේයෙන් බලපල්ලා... මට ආවේ මූල 50 (Sqroot 50)

    ReplyDelete
  6. aththatama honda ganak. uththare 6cm.

    ReplyDelete