මේක මට ආවේ ඉ-ලිපියක් විදිහට.බලන්නකෝ රූප බලපුවාමම තේරෙයි!
බොහෝමයක් දෙනා කුඩා පරිගනක හා වෙනත් ප්‍රමානයෙන් කුඩා උපකරන වලට යොමු උනත් අපී තාමත් භාවිතා කරන්නේ විශාලම පේනුව බවයි මෙහි නිර්මාපකයන් පවසන්නේ.මෙහි ගනකම සෙන්ටි මීටර එකකි.
අකුලා ඇති මෙය සරළ පියවර කීපයකින් සාමාන්‍ය තත්වයට පත් කර ගත හැක.




මීට අමතරව ඊටම ගැලපෙන බහු පේනුවක් ද(Multi Plug)ඔවුන් ඉදිරිපත් කරනවා.





හරි අපූරු නිර්මාණයක් නොවැ..!!
ReplyDeleteනොදී පලයං බං
Delete