....Sachi's Blog Note::.::THIS BLOG WRITTEN IN SINHALA UNICODE.::..::Sachi's Blog Note....

October 31, 2011

පුළුවන්නම් කියහල්ලා-03. වර්ග සංඛයා!

පහත දැක්වෙන ඒවා වර්ග සංක්යා නෙවෙයි.නමුත් ගනන් නොහදා ඒ බව කියන්නේ කොහොමද?
1)39,675
2)54,968
3)6,78,914

6 comments:

  1. ස0කයා සම්මත විදිහට ලියද්දී ඔහොම "," ලකුන දාන්නේ නැහැ නේද?

    ReplyDelete
  2. වර්ග සංඛ්‍යාවක් වෙන්න නම් සංඛ්‍යාවේ ඉලක්කම් සියල්ල තනි ඉලක්කමක් දක්වා එකතු කලවිට, 1, 4, 7 හෝ 9 විය යුතුයි නේද?
    අනික වර්ග සංඛ්‍යාවක් අවසන් වෙන්නේ 0,1,4,6,9, හෝ 25 යන එවයින් නේද? එක නිසා මුල් සංඛ්‍යා දෙකනම් කොහොමටවත් වර්ග සංඛ්‍යා නෙවෙයි.

    ReplyDelete
  3. puluwannam meka hadanna
    x^y * a^b = xyab
    x,y,a,b yanu yamkisi sankaya 4 ki. meka wisandu wita labena agaya meke gunakaranna yodagaththa pada ha darshaka piliwelata liyu wita labena pilithurata ihatha akarayata samana wiya yuthuya.
    NADUN PALINDA

    ReplyDelete
  4. puluwannam meka hadanna