පඩංගු වගේ දිගට තියන පෝස්ට් කියවන එක මටනම් ටිකක් විතර වාත!ඒ නිසා මම දිගම දිග පොස්ට් ලියන්නෙත් නෑ.කොලෙකුයි පෑනකුයි අරගෙන හදන ගණනුත් ටිකක් වාත.එ නිසයි වැඩි අපහසුවක් නැතුව හදන්න පුළුවන් ගණන් දෙන්නේ.මෙකත් හදන්නකෝ එහෙමනම්!
දිග අතට හා පහලට මෙන්ම විකර්න දිගෙත් එකතු කරාම එකම උත්තරය එන එවාට අපි කියන්නේ මැජික් කොටු කියලා.පහල තියෙන්නේ එහෙම එකක්.ඔක හදන එක ටිකක් අමාරුයි.ඒ නිසා සම්පූර්ණ කරන ලද මැජික් කොටුවක් මං දෙනවා.ඔයාලට තියෙන්නේ මෙකේ සෑම ඉලක්කමක්ම පහේ අංක හතරකින් ලියා සම්පූර්ණ කරන්න.මේ සඳහා ඔයාලට ගණිත ලකුණු උදවු කරගන්න පුළුවන්.
උදා;- 16=(55/5)+5
මේකයි මැජික් කොටුව,
මෙක පුරවන එක තමයි අමාරුම වැඩේ !!!
ReplyDeleteපුලුවන් ලෙහෙසි ක්‍රමයක් තියෙනව
ReplyDeleteමුලින්ම
ReplyDelete01 15 14 04
12 06 07 09
08 10 11 05
13 03 02 16
සෑම දිශාවකටම 34 යි එකතුව