....Sachi's Blog Note::.::THIS BLOG WRITTEN IN SINHALA UNICODE.::..::Sachi's Blog Note....

January 28, 2012

බේබද්දෝ පල්ලි යනවද?

මේක ආගමකට ගරහන්න කියපු කතාවක් නෙවෙයි.මොනවා උනත් මේකේ රසවත් බව නිසාම පලකරන්න හිතුවා.
මේ කියන සිද්දිය උනේ වෙසක් පෝය දවසක.බේබදු ඩයල් එකක් බොන්න බැලුවාලු රට පුරාම.ඉතින් බාර් වහල නිසා පොර හොර පොට් එකකින් දෙකක් දාගෙන යන ගමන් පල්ලියක දෙවියන් වහන්සේ කුරුසෙක ගහල තියන ප්‍රතිමාවක් දැකල එකට ඇඟිල්ල දික් කරලා මෙහෙම කියනවලු "මෙන්න බුදු වෙනවනම් බුදු වෙන්න ඕන මිනිස්සු" මැරුණත් ඇරලා ඉපදුනත් ඇරලා.ඇත්තටම මේ පොරට බුදු හාමුදුරුවෝ ගැන තරහක් එන්න ඇති බාර් වහලා තියන එකට.ඔන්න කතාව කෙටියෙන් කිවුවා. තවත් දේව කතා තියනවා.හිත් නොරිදෙන විදිහට පොඩ්ඩක් වෙනස් කරලා ටික ටික කියන්නම්.

2 comments:

  1. ඇයි බං ඌ මෙහෙමත් කිව්වනේ! >> "බුදු වෙන්න ඕනේ එකාට ඇණ ගහල; ඇණ ගහන්න ඕනේ එකා බුදුවෙලා!!!" -ඇඟ බේරගන්න ඇනෝ

    ReplyDelete
  2. හික් හික් මේ කථාව අහලා තියෙනවා...ඔය ඇනෝ කියලා තියෙන විදියට....

    ReplyDelete