....Sachi's Blog Note::.::THIS BLOG WRITTEN IN SINHALA UNICODE.::..::Sachi's Blog Note....

July 17, 2011

පුළුවන්නම් කියහල්ලා!

ආ ඔක්කොටම කලින් කියන්න දෙයක් තියනවා.මන දැන්ජොබ්ස් එකක් කරනවනේ.Huawei-Airtel Project එකේ.ඒකෙන මට ලැපක් සහ ඩොන්ගල් එකක් දුන්නා.පුද්ගලික පරිගණකය අල වෙලා ගියාට පස්සේ ඔක්කොම කොම්පියුටර් කෙරුවාවල් අතැරලා තිබුනේ.ඒත් දැන් අයෙත් වැඩේට ඇත ගැහුවා.
මේක මට පත්තරේක තිබිලා හම්බුනේ.මේක ලෙහලා කොමෙන්ට් දාන්න.විසඳපු කෙනාට තව එකක් දෙනවා විසඳන්න.

මේක හොර කාසි ගැන තියන අවුලක් විසඳලා දෙන්නකෝ එහෙමනම්.
ඔන්න එක වගේ කාසි 12 ක් තියනවා.ඕකෙන් එකක් හොර කාසියක්!එකේ බර පොඩ්ඩක් වෙනස්.අනිත් වෙනසක් පෙන්න නැ!ඔයාලට තැටි දෙකේ සියුම් තරාදියක් හා කිරන්න අවස්ථා තුනක් දෙනවා.කරන්න තියෙන්නේ කිරුම් අවස්ථා තුනෙන් හොර කාසිය හොයලා ඒක බරෙන් අඩුද වැඩිද කියලා කියන්න.උඩින්ම තියන තරාදිය ගන්න.
මෙන්න කාසි....

දිනපු කෙනාට දෙන්නේ මේ කාසිය



Share

4 comments:

  1. mata diyan 4 set 3 kata bedala 4 set 2k depathtada dala eka parak bara kiranawa.oya widihata 3 parakin oka hoyaganna puluwan

    ReplyDelete
  2. ඕක විසදන්න කලින් ඔයා කියන්න ඕනා හොර කාසිය බරින් අඩුද වැඩිද කියල. නැතුව ඇනෝ කියපු විධියට කරන්න බෑ

    ReplyDelete
  3. ඉස්සරල්ලාම කාසි 12 අරගෙන 6,6 දාලා කිරනවා.ඊට පස්සෙ ඒකෙ බර අඩු පත්ත අරගන්නවා.කාසි හය කාසි 2 ගානෙ ගොඩවල් 3 කට බෙදනවා.
    එකෙන් ගොඩවල් දෙකක් අරගෙන තරාදියට දාල කිරනවා.
    - ගොඩවල් දෙක සමාන නම් අනික් කාසි දෙක තරාදියට දාලා කිරනවා.
    ඒ දෙකත් සමාන උනොත් කාසිය බර වැඩියි.(මොකද අපි තෝර ගත්තෙ බර අඩු පැත්ත)අසමාන උනොත් කාසිය බර අඩුයි.
    - ගොඩවල් දෙක අසමාන නම් බර අඩු පැත්ත අරගෙන ආපහු කිරනවා.එතකොට බර අඩු කසිය හොයාගන්න පුලුවන්.(මොකද අපි තොර ගත්තෙ බර අඩු පැත්ත)

    ප.ලි

    මම හිතන විදියට මේකෙ පෙන්වන්න ඕන බර අඩුද? වැඩිද? කියන එක විතරයි.(කිරුම් අවස්ථා තුනෙන් හොර කාසිය හොයලා ඒක බරෙන් අඩුද වැඩිද කියලා කියන්න)


    මම හරිද?
    http://borukaraya.blogspot.com/

    මීට බොරුකාරයා නොහොත් Fx මැක්ස්

    ReplyDelete
  4. Maxxa කියපු විදිහට හොයන්න පුළුවන් ඒත් කාසිය බරින් අඩුද වැඩිද කියපං?

    ReplyDelete