....Sachi's Blog Note::.::THIS BLOG WRITTEN IN SINHALA UNICODE.::..::Sachi's Blog Note....

November 11, 2011

පුළුවන්නම් කියහල්ලා-03-පිලිතුරු.

මේකේ ප්‍රශ්ණය මෙතනින් බලන්න පුලුවන්.Link

1)39 675
පහෙන් අවසන් වන සෑම වර්ග ගණනක්ම 25න් අවසන් විය යුතුයි.ඉහත සංඛයා 25න් අවසන් නොවෙන නිසා එවා වර්ග සංඛයා නොවෙන බව කිව හැකිය.
2)54 968
සෑම වර්ග සංඛයාවක්ම 1,4,5,6 හෝ 9 න් අවසන් විය යුතුයි.ඉහත සංඛයාව අවසන් වන්නේ 8 නි.
3)6 78 914
සෑම වර්ග සංඛයාවකම අංක වල  එකතුව 1,4,7 හෝ 9 විය යුතුය.ඉහත සංඛයාව එසේ නොවේ!

මම කියපු ඒවා විශ්වාස නැතිනම් තුන වසර හෝ හතර ගණිතය පොතක් හොයාගෙන බලන්න.

1 comment:

  1. ඒ කියන්නේ අපට තුන වසරේ ගණනුත් බෑ කියන එකද ? අම්මෝ ඩිස්සා....ස්ටර් !!!!!

    ReplyDelete