....Sachi's Blog Note::.::THIS BLOG WRITTEN IN SINHALA UNICODE.::..::Sachi's Blog Note....

August 23, 2011

"හු"යන්නෙන් ඇරඹෙන වචන ගැන මට හිතෙන හැටි!

    වෙලාවකට මට හිතෙන දෙයක් තමා අපේ අම්මලා (අම්මලා = දෙමාපියන් ) මට අකුරු කියවද්දී කියවලා තියෙන්නේ "අ","ආ" යනු නෙවෙයි. "හු" යනු "හූ"යනු වෙන්න ඇති කියල. ඒ තරමට මං හිතාමතා හෝ නොහිතා කියන අසැබි වචන එනම් කුණුහරුප ප්‍රමාණය විශාලයි.මට මේක හිතුනේ මේ දින වල "වේසි" කියන වචනය කියලා විපක්ෂ නායක තුමා පත් වෙලා තියන අපහසුතාව දැක්කමයි.මේ ගැන කතන්දර කාරයත් කතන්දරයක් ලියල තිබුණා.
 මට හිතෙන හැටියට ............ ම්ම් ඉන්ට පොඩ්ඩක් නංගිලා අක්කලා වගේ කට්ටිය වෙන බ්ලොග් එකක් බැලුවොත් හොඳයි.කියවලා ඉවර වෙලා ඊයා කියනවා එහෙම නෙවෙයි.කොතනද නැවැත්තුවේ!මටත්  හිතෙන හැටියට "පුක,පඩ,වේසි,"මේ ආකාර වචන කුනුහරුපමත් නෙවෙයි.අපි බහුලව භාවිතා නොකරත් මේ වචන පාවිච්චි කරලා කොච්චර උපමා, ආප්තෝපදේශ තියනවද,
  • හදිස්සියේ මොනවා හරි හොයද්දි කියන්නේ "රෙන්ට ලැහැස්ති වෙලා පිටිය හොයනවා" කියලා.
  • කවුරු හරි වැඩක් අනා ගත්තම "මෝඩයාගේ ගූ හත් පොලේ ගෑවුනා වගේ".
  • ඍජුව වඩා කරන අය ආඩම්බරෙන් කියන්නේ මගේ "බෙට්ටත් කෙලින්"
  • කාගේ හෝ බැල මෙහෙවර හෝ කාට හරි කඩේ යන අයට අවවාද කරන්නේ"බෙටි මිරිකන්න එපා"කියලා.
  • ලොකුවටම ගේම ඉල්ලලා සද්දේ දාන්නේ"බෙට්ට හපල යුෂ බීලා රොඩ්ඩෙන් ගහනවා"කියලා.
  • "පුක නැති එකා යකාලු."
  • "පඩේ සද්දෙට දොරේ සද්දෙනම් හරි ඒත් ගඳට මොනවා කරන්නද."
  • ගැහැණු උදවිය ජංගි අඳින්නේ වාටියට රේන්ද හයි කරලනේ ඉතින් ඕක ඇසුරිනුත් උපමාවක් තියනවා."රෙන පුකට මොන රෙන්දද"මේ කියන්නේ යමකට ඕනවට වඩා සැලකිලි,අලංකාර කිරීම් කරපුවම.
  • පකට පුඟුවෝ හෙලුවෙන් වනති(ප්‍රකට පණ්ඩිතයේ හෙළයෙන් (හෙළ බසින්) වර්ණනා කරති.),

    තව ඉතින් පයිය කියන වචනය පාවිච්චි වෙනවා පසුම්බිය කියන තේරුම දෙන්නත්.ඒ උනාට මගේ බොක්කක් ඉන්නවා පොර හැම එකකටම වචනේ දාලා ගලපා ගන්නවා මෙහෙම "බස් පයිය,කුඩ පයිය(වැස්සට ඉහල ගන්න එක)".එක නිකම් මතක් උනේ.
  ඔය ආකාර දහසක් කතා  තියනවා.ඕවට බඩ වෙන්න හදන ජන මාධ්‍ය කරපු වැඩේ නිසා උනේ දැන් වචනේ එලි පිටම කියන එකයි.රනිල් එක කිවුවේ එක පාරයි.නමුත් ටෙලිවිසෝන් එකේ ගොඩක් පාරක් පට්ට ගැහුවා.මං ඒ.ජා.ප ඩයල් එකක් කියලා හංවඩු ගහනවා එහෙම නෙවෙයි!ඊට වඩා මේ කියන වාහිනී වලම යන කඩු සින්දු වලම කොච්චර කුණුහරුප කියනවද!මං දන්නා විදිහට Fuck කියන එකත් කුනුහරුපයක්.ඒත් බලාගෙන ගියාම එක උපසර්ගයක් වගේ එකක්!එහෙමමත්ම නෙවෙයි, මේ බලන්න. 



  තව දෙයක් මං මේක දැක්කේ කතන්දර කාරයාගේ පොස්ට් එකක තිබුණ කොමෙන්ටුවක් විදිහට දල තිබුනේ වෙදගෙදර මහා වෙදනා."ඔබ දන්නවද මට රසායන විද්‍යාව උපෙ ඉගැන්නුවේ අපේ දෙවුරුවන් සර්. සර්ගේ තාත්තා හොඳ හෙලයෙක්.හෙල හවුලෙ පොරක් (අලවිසි සැබිහෙල).දවසක් මෑන් බස් එකක යනවලු. එතකොට මෑන්ගේ පර්ස් එක නැතිවෙලා. කොන්දගෙන් අහනවාලු.
"එම්බා බස් පරුව මාගේ සම් පයිය කි-බක දුටද්ද කියලා" (හිස් තැනට කැමති නම් "ම්"දාගෙන කියවන්න )
කලබල වෙන්න එපා මේකෙ තේරුම මගේ පර්ස් එක කොහේහරි දැක්කද කියන එක.අද අපි නරක වචන කියලා අයින් කරන සමහර් වචන ඇත්තටම අපිට නියම භාෂාව කථා කරත්දි ඕනෙ වෙනවා."

 කවුරු මොනවා කිවුවත් wikipedia එකෙත් හොඳම වචන ටික දාලා තියනවා.මෙතනින් ගියොත් එක බලන්න පුළුවන්.
මේක මට යාලුවෙක් එවපු ඉ-ලිපියක තිබුනේ.වෙලාවකට ඇත්ත කියලත් හිතෙනවා.එකෙත් එකම වචනේ තේරුම් දෙකක් එන විදිහට යෙදීල තියනවා.
Fuck a girl & she'll love you ... 
Love a girl & she'll fuck you!


Share

7 comments:

  1. අපොයි තව ඒවා තියෙන්නෙ...
    *සද්ද පඩ ගඳ නෑ ගඳ පඩ සද්ද නෑ
    *දොරේ අඬෙයි පඩේ අඬෙයි මම හොඳට දන්නවා
    *පුක තියෙන්නෙ පඩින්නනෙ
    *පොන්ත නෝනගෙ පුකට පොන්ත නෝනගෙ කැමති
    *_කනවා හඳේ හාවා ලිඳේ
    *_කපන් පුංචි හඳේ
    *වැලි හතයි ගූ එකයි

    ReplyDelete
  2. ආදරේ නැති ජීවිතේ ඉලස්ටික් එක නැති ජංගිය වගේ.

    ReplyDelete
  3. maru talks tika bn! ara hela haulee ekkenata bus 1edi hambelada hodata? eeka kee denekta therunada danne na! :D

    ReplyDelete
  4. කවුරු කොහොම කිව්වත් ගම්ය වන අර්ථය අනුව කුණු හරුප කුණු හරුපමය, ඒවායේ සුදු හුණු ගාන්නට බැරිය.කුණු හරුප ප්‍රසිද්ධියේ කියන්නේ නැත, සමහරවිට Hits ගාන වැඩිකරගන්න මේ ලියන්නාද වරක් බි-ජ ගැන ප්‍රසිද්ධ කවියක් මතක් කර ඇත.
    මෙ පරසිදු විදුහලේ
    හු-ජ පොලක් නොමැති කලේ
    හු-ජ බරට
    බි-ජ පැලේ

    ReplyDelete
  5. කුණුහරපයක් දැක්ක ගමන් බඩ වෙනව වගේ දඟලන හැමෝම වගේ බොරු ඇඩ් එක විතරයි. උන්ගෙ තියෙන කුහක කම ලෝකෙ කොහෙන්වත් හොයන්න නැහැ.

    ReplyDelete
  6. කුනුහරුපත් ඕනවෙන වේලාවල් තියනවා

    ReplyDelete
  7. ...ගූ වලේ වැටිල මැරුනොත් මොකද වෙන්නෙ, මිනිස්සු කියනව ශික් අරු ගූ කාලම මල කියලා, ගොඩ අවොත් කියනව, වැඩක් නෑ අරු ගූ කාලනෙ ඉන්නෙ කියල...
    --http://funlokaya.blogspot.com

    ReplyDelete