....Sachi's Blog Note::.::THIS BLOG WRITTEN IN SINHALA UNICODE.::..::Sachi's Blog Note....

November 6, 2010

උපුටා ගැනීම:Anonymous' Column | නිර්නාමිකයාගේ තීරුව

ආදර කතා නුහුරු උනත් හිතට දනුන නිසා මෙක උපුටා ගත්තේ,නිර්නාමිකයාට ස්තූතිය පුදමි!


පුංචි එකා සන්දියේදි
මතකයි දවසක්
සිංහල ටීචර් කිව්වා පාඩමක් අතරදි
කොල්ලනේ ගෑණු ළමයි කියන්නේ
මල් වගේ

ඇට්ටරකමට
එදා අපි සර් ගෙන් ඇහුවේ
එතකොට සර්
කොල්ලෝ ගල් වගේද කියලා
වෙනදා නම්
ඔහොම කුප්ප කතාවක් කිව්වාම
සර් සලකන්නේ
ලූණු ඇඹුල් හොද පදමින්

ඒත් එදා
සර්ගේ නිහැඩියාව ඇයි කියලා
තේරෙනවා අද









3 comments:

  1. ඇත්තටම ඇයි ගෑනු ලමයි මල් වගේ කියන්නේ ???? ඔයවගේ තව කතාවක් තියෙනවා. ගෑනු ලමයි පොඩි කාලේ ආස බොනික්කන්ට ලු. පිරිමි ලමයි පොඩි කාලේ ආස යෝධයන්ට. ලොකු කාලේ ගෑනු ලමයි යොධයන්ට ආසයි පිරිමි ලමයි ආස බෝනික්කන්ට ලු. ඇත්තද බොරු ද කියලා නම් දන්නේ නෑ... ලස්සන සංකල්පනාවන්. උනු උනුවෙම රස වින්දා. !!!!!!!

    ReplyDelete
  2. ස්තූතියි මදුරංග සහෝ.ඕක මගේ අදහසක් නෙවෙයි.නිර්නාමිකයාගේ තීරුවට ගියොත් තවත් අදහස් තියනවා.මොනවා උනත් අපේ හැගීම් අතර ලොකු වෙනසක් නෑ.

    ReplyDelete
  3. ගැහැණු ළමයි මල් වගේ කියන්නේ හවසට පර වෙන නිසා වෙන්න ඇති.ගල් වල යමක් කෙටුවොත් කෙටුවමයි,ඒකයි කොල්ලෝ ගල් වගේ කියන්නේ!

    ReplyDelete